Whiteglow Facial Kit

Rs.3,150.00

  • Whiteglow cleanup set එක මගින් නිවසේදීම ආරක්ෂා සහිතව සිටින ගමන් පිරිසිදු, පැහැපත් , දිදුලන සමක් පියවර 3 කින් ලබාගන්න.
    ✅සම ඇතුලතින්ම පිරිසිදු කරයි..
    ✅දිදුලන පැහැපත් සමක් පලමු පිරිසිදු කිරීමෙන්ම ලබාදෙයි.
    ✅ලප කැලැල් දුරු කරයි.
    ✅කුරුලෑ, Black Heads, Whiteheads ඇතිවීම වලකාලයි.
    ✅නීරෝගි තරුන සමක් ලබාදෙයි.
    සතියකට වරක්/දෙවරක් සෑහේ.Step 01 – Whiteglow Cleanser
    සමේ කුනු දූවිලි ඉවත්කර සම ඇතුලතින්ම පිරිසිදු කරයි.

    Step 02- Whiteglow Face Scrub
    ඉතා සියුම් walnut කොටස් සහ එන්සයිම මගින් මැරුනු සම ඉවත්කර පිරිසිදු නැවුම් දිදුලන සමක් ලබාදෙයි.

    Step 03 -Whiteglow Toner
    සමේ pH අගය යාමනය කර විශබීජ වලින් ආරක්ෂා කර , සම වියලීමෙන් ආරක්ෂා කරයි.

    Our three-step saloon style clean up set is back with a whole new twist! 🌻
    Try these easy steps once/twice a week for healthier, glowing skin 😍

    ■ Step 01 – WHITEGLOW CLEANSER

    – Did you know that no matter whether or not you use a facewash daily, it is a must to deep cleanse your skin once in a while?

    Use a dollop of cleanser to deeply massage your face and neck which will thoroughly cleanse to unclog pores and remove impurities from your skin, leaving it fresh and clean from deep within.

    ■ Step 02 – WHITEGLOW FACE SCRUB (Walnut Shell Powder infused)

    – Exfoliating gently buffs away layers of dead skin cells and clears away all dirt and impurities from deep within your pores.

    – This ensures clearer, spotless skin, free of any blackheads/ whitehead and it also reduces the tendency of pimples/acne.

    ■ Step 03 – WHITEGLOW TONER (Melon and Green Tea infused)

    Add that perfect finish to your saloon style facial at home!
    – After cleansing/exfoliating your face, following it up with a Toner is a must.
    – This will close down your pores, locking in the moisture and leave your skin feel soft and fresh.

Rs.1,350.00
Rs.1,150.00
Rs.1,050.00

or make 3 interest free instalments of Rs. 1,050.00 with Koko

Product Code: FCT 01 Categories: , Tags: ,