Olive Hair Cleanser (Shampoo) & Conditioner

Rs.4,250.00

AROMA BLISS CEYLON – OLIVE HAIR CLEANSER & CONDITIONER 🌿
(For Dry and Damaged hair)වියලි වූ, දුර්වර්න වූ, සහ නොයෙකුත් රසායනික ද්රව්ය නිසා පලුදු වූ හිසකෙස් සදහා Aroma Bliss Ceylon වෙතින් විශේෂයෙන්ම හදුන්වා දෙන , Sulfate අඩන්ගු නැති Olive Hair Shampoo & Conditioner.
✅හිසකෙස් ඇතුලතින්ම පෝෂණය කර ශක්තිමත් කරයි.
✅හිසකෙස් වියලීමෙන් ආරක්ෂා කර දීප්තිමත් කරයි.
✅ අනවශ්ය ලෙස හිසකෙස් ගැලවීයාම වලකයි.
✅හිසකෙස් ගැටගැසීම, පලුදුවීම් , කැඩීයාම වලකාලයි. .
✅ වර්නගැන්වූ හිසකෙස් වල වර්නය ආරක්ෂා කර දීප්තියක් ලබාදෙයි.On popular demand, here we present you the newest addition to our hair care range♥️Olive is known to be a magical ingredient which will help your hair gain both the shine and volume it deserves, while reducing hair loss and thinning.

Our hair cleanser has zero sulfates making it safe to be used on color treated hair too!

Using both the Olive Hair Cleanser together with the conditioner will effectively:
– tame frizzy hair and flyaways making it more manageable
– adds necessary moisture to hair, preventing it from being dry and brittle
– prevents breakage of hair strands by making it stronger from within
– leave your hair feeling cleaner, healthier and softer from the first wash itself!

or make 3 interest free instalments of Rs. 1,996.67 with Koko

Product Code: OSHP 01 / OCDR 01 Category: Tags: , ,