Daily Defence Day & Night Cream

Rs.4,750.00

or 3 installments of Rs.1,583.33 with

Silver Microbial Protection – Self Heal Cream🤍

Bleaching damage, Product allergy, Face mask Allergy වලින් පීඩාවට පත්වූ ඔබ වෙනුවෙන්ම Aroma Bliss Ceylon Self Heal Cream.

Selfheal ශාකසාරයේ ඇති සුවපත් කිරීමේ බලය සහ Silver වල ඇති විශබීජ නැසීමේ ගුනය සහ වයිරස් වලින් ආරක්ෂා කිරීමේ ගුනය මගින්,
▪️bleaching සහ අනෙකුත් ආසාදන සුවපත් කරයී
▪️මාස්ක් එක නිසා මුහුනේ ඇතිවන ගැටලු නිරාකරණය කරයී.
▪️සම පැහැපත් කරයි.
▪️විශබීජ වලින් ආරක්ෂා කරයි.

Your tub of multipurpose goodness! Just like its name suggests, selfheal plant extracts provide instant relief for a number of skin problems including product allergies and burns. Made with 100% handpicked ingredients, this product is ideal for all ages and skin types!

In addition, Self-heal contains vitamins C and K which helps reduce skin swelling (inflammation) and have a soothing effect on sunburnt, chemically damaged skin.

or make 3 interest free instalments of Rs. 1,583.33 with Koko